IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනපති මන්නාරම රදගුරු හිමි හමු වෙයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මන්නාරම රදගුරු  ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු හිමි අතර හමුවක් මන්නාරම රදගුරු නිල නිවසේ දි අද(16) සිදු විය.

රට ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට ජනාධිපතිවරයා සිදු කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙහිදී අගය කළ මන්නාරම රදගුරු හිමියෝ  මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව ද  ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළහ.

මන්නාරමේ සිට පේදුරුතුඩුව සහ මුලතිව් පුනර්ජනනීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර  පරිසර හිතකාමී අයුරින් එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.



අදහස් (7)

ජනපති මන්නාරම රදගුරු හිමි හමු වෙයි

Harimanis Sunday, 16 June 2024 01:57 PM

රනිල් සමග LTTE අවතාර කීවා නම් හරියටම ගැලපෙනවා...

:       14       9

ගමේ එකාලා Sunday, 16 June 2024 03:13 PM

හම්බ වුණාට අන්දවන්න ලෙහෙසි වෙන එකක් නැහැ..

:       5       12

kotiyaSunday, 16 June 2024 04:13 PM

ඒක තමයි. ආයි නම් ප්‍රභාකරන්ම එන්න ඕනේ...

:       1       3

විපරමා Sunday, 16 June 2024 03:35 PM

පාස්කු ප්‍රහාරය කාලේ රටේ අගමැති... කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැතුව හිටියා. තකහනියේ රදගුරුතුමා හම්බ වෙන්ඩ ගියේ ඡන්දයක් එන හින්දාද?

:       3       6

වික්කම සිංහ Sunday, 16 June 2024 05:54 PM

ලොක්කාගේ ඔළුවේ තියෙන්නේ වෙන කෙනෙක් යාලු කරගන්න ප්ලෑන් එකක්... ඒක ලොක්කාගේ ඔළුව පිටිපස්සෙන් පේනවා...

:       1       5

joni Sunday, 16 June 2024 10:43 PM

මෙයා ගැන ලියන එකත් අපේ කලේ නාස්ති කිරීමක්

:       0       0

Perera Monday, 17 June 2024 12:07 AM

ඔව් ඉතින් කොළඹ අගරදගුරුතුමන්ව හමුවීමට හැකියාවක් නැහැ නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site