(අංජුල මහික වීරරත්න)
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා තවත් මාස තුනක කාලයක් සඳහා පොලිස්පති ධුරයට පත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාල පත් කිරීම කර තිබේ.
පොලිස්පතිවරයා විශ්‍රාම යාම නිසා දින 15කට ආසන්න කාලයක් පොලිස්පති ධුරය පුරප්පාඩු වී පැවැතිණි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති පොලිස්පති පත් කරයි
ගමේ එකාලා Sunday, 09 July 2023 08:04 PM
මදෑ කලා, දවස් 15 ක් ගියාට පස්සෙයි ඇස් ඇරිලා තියෙන්නේ ...
C.K.Lankaputhra Sunday, 09 July 2023 09:52 PM
පොලිස් කෝලම. හුහ්, හුහ් හූ...
පැරකුම් Sunday, 09 July 2023 11:13 PM
මොනව කරන්නද හැම එකාම එකවගේ නරකයි නරක අඩුම එකා පත්කරගමු…!
chandima Monday, 10 July 2023 05:05 AM
මේ යන විදියට ළඟදීම පොලිස්පති ජනපති පත්කරන දිනයත් වැඩි ඈතක නැහැ වගේ ?
Perera Monday, 10 July 2023 09:28 AM
කකුල් හතරේ පොලිස් සුනකයෙක්ව පත් කරන්න චෝදනා නැති කකුල් දෙකේ පොලිස් කාරයෙක් හොයාගන්න නැත්නම්
Rata Perata Monday, 10 July 2023 11:53 AM
දුර්වල නායකයෙක් පත්කරන්නේ දුර්වල පොලිස්පති කෙනෙක් හෝ අන්ත දූෂිතයෙක්... අපි විමසිල්ලෙන් බලන් ඉමු...
අරවින්ද මොනරවිල Monday, 10 July 2023 02:33 PM
පිං ජනපතිගේ පිං පොලිස්පති.
Bunny Preena Monday, 10 July 2023 02:42 PM
දූශිත වෙච්ච දේශපාලන සංස්කෘතියක් තියෙන, දූශිත දේශපාලකයින් සිටින රටක කොහොමද හොන්ද දෙයක් බලාපොරොත්තු වෙන්නෙ.ජ්‍යේශ්ටත්වය අනුව වඩාත්ම සුදුසු පුද්ගලයාට තනතුර දීම තමා සිදුකල යුතුවන්නෙ.