IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජනපති නිවෙසට ගිනි තැබීම ගැන ජුලියන් බෝලින් සහ ජොනතන් මාටින්ස්ටයින්ගෙන් ප්‍රකාශ

(ඉන්දිකා රාමනායක)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 7 පිහිටි පුද්ගලික නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව හිටපු පිහිණුම් ශූර ජුලියන් බෝලින් සහ ව්‍යාපාරික  ජොනතන් මාටින්ස්ටයින් යන මහත්වරුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (17) පැය 7 1/2 ක ප්‍රකාශයක් ලබා දුන්හ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව ඔවුන් අද පෙරවරු 9.30 ට එහි පෙනී අතර මෙම ප්‍රශ්න කිරීම පස්වරු 5.00 දක්වා පැවැත්විණි.

ඡායාරූප ළහිරු හර්ෂණ



අදහස් (3)

ජනපති නිවෙසට ගිනි තැබීම ගැන ජුලියන් බෝලින් සහ ජොනතන් මාටින්ස්ටයින්ගෙන් ප්‍රකාශ

කිරි පුතා Wednesday, 17 August 2022 07:32 PM

මෙයාලා ලංකාවේ පුරවැසියන් නෙවෙයි නේද? මොනවාද මෙහේ කරන්නේ...?

:       0       0

Bamunuarachchi Wednesday, 17 August 2022 08:09 PM

මොවුන් කාගේ කවුද? හෝ තරාතිරම අපිට අදාළ නැත. කොහොමද සිංහලයෝ නොවන මේ ගොල්ලන්ගේ ගෙවල්වලට ගිනි තිබ්බොත්? එහෙම වේවිද..?

:       0       0

chandima Thursday, 18 August 2022 01:24 AM

ජනාධිපතිගේ නිවස කවුරුවත් ගිනි තිබ්බේ නැහැනේ? ඒ කාලේ එයා අගමැති රනිල් වික්‍රමසිංහ. ඒ නිසා ජනාධිපතිගේ පුද්ගලික නිවසට ගිනි තැබුවා කියන එක වැරැදියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 439 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site