IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ජනපති දළදා සමිඳු වැඳපුදා ගනී

ජනාධිපති ගෝඨාභය මහතා අද (26) මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේදී දළදා සමිඳු වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

එහිදී දියවඩන නිලමේ නිලංග දෑල මහතා ජනාධිපතිවරයා පිළිගත්තේය.

ජනාධිපතිවරයා මල්වතු මහා විහාරය වෙත ගොස්  තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පර්ශවයේ මහා නා හිමියන් බැහැ දැක සුවදුක් විමසීය.

මල්වතු පාර්ශ්වයේ අනු නායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝද බැහැ දුටු ජනාධිපතිවරයා අනු නායක හිමියන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් ඉදිකෙරෙන සංඝවාසය ද නිරීක්ෂණය කළේය.

මල්වතු පාර්ශ්වයේ අනු නායක ආචාර්ය ය නියංගොඩ විජිතසිරි හිමියන් බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබාගත්තේය.

 



අදහස් (6)

ජනපති දළදා සමිඳු වැඳපුදා ගනී

bandara Saturday, 26 June 2021 09:28 PM

අපරාදේ ජනාධිපතිතුමාගේ කාලය... මහානායක හාමුදුරුවන් බැහැ දකින්න ගියත් නැතත් ප්‍රතිඵලයේ වෙනසක් නෑ... රටට මොන විපතක් වුණත් උන්වහන්සේලා කතාකරන්නේ නෑ...

:       0       0

Rohana Saturday, 26 June 2021 09:38 PM

බෙන්ස් පූජාවක් එහෙම තිබ්බේ නැතෙයි?

:       0       0

achini Sunday, 27 June 2021 11:51 AM

කියපු බොරු වලට සමාව ඉල්ලන්න වෙන්න ඇති....!!!

:       1       52

fairoosSunday, 27 June 2021 01:17 PM

ඔබහරි

:       0       18

ගමේ එකාලා Sunday, 27 June 2021 03:21 PM

රටට සෞභාග්‍ය උදාකරන්ඩ ආපු උත්තමයා

:       127       29

ගිජුලිහිණි සංදේශය Sunday, 27 June 2021 06:07 PM

නන්දෙ ඔබට කළ නොහැකිව තිබූ කතාව, රටවැසියනි, මට වැරදුණා..! මම පවුලේ අයට සළකන්න ගිහින් වැඩේ අල කරගත්තා.. ඔවුන් දැන් මාව අල්ලේ නටවනවා. මම මා සතු අසීමිත රාජ්‍ය බලය රට දියුණු කිරීමට නොව සනුහරේ දියුණුවට යෙදෙව්වා. මම රටේ සම්පත් විකිණීමට අනුබල දුන්නා... මම නුසුදුස්සන් ඉහළ තනතුරු වලට පත් කළා... මම කොරෝනා මර්දනය අනාගත්තා. මම ජන මාධ්‍ය මර්දනය කිරීමට උත්සාහ කළා.. මම නීතිය නැව්වා කිහිපවරක්... මිනීමරුවන් නිදහස් කළා. මට හෘද සාක්ෂියක් තිබෙන අතර මම බෞද්ධයෙකු ලෙස කර්මය තවමත් විශ්වාස කරනවා මට සමා වෙයල්ලා...! මම අදින් පසු ඉහත කී සියලු වැරදි නිවැරදි කරන්නට දිව්රා පොරොන්දු වෙනවා. බෝ ගහකට පන්සලකට නොව.. මා වෙත විශ්වාසය තැබූ අති මහත් බහුතර (දැන් අසරණ වී සිටින) දුගී, දුප්පත් අහිංසක ජනතාවට... සහ මගේම හෘද සාක්ෂියට... තෙරුවන් සරණයි..!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 668 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17762 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 745 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site