IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජනපති තෙවැනි චාල්ස් රජු හමුවේ

(අංජුල මහික වීරරත්න)

දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍යයට සහභාගී වීම සඳහා ලන්ඩනයට පැමිණි ලෝක නායකයන් සහ තෙවැනි චාල්ස් රජු අතර හමුවක්  බකිංහැම් මාළිගයේ දී පැවැත්විණි.

ඊට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෙවැනි චාල්ස් රජු සමග සුහද කතා බහක නිරතවිය. 

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද එම අවස්ථාවට එක් වූවාය.



අදහස් (4)

ජනපති තෙවැනි චාල්ස් රජු හමුවේ

Kumar (Gulf) Tuesday, 20 September 2022 03:48 PM

තත්පර තුනකට, හහ් හහ් හාාාා

:       0       0

chandima Tuesday, 20 September 2022 07:47 PM

මේ නම් ඇත්ත පින්තූරයක්. පොඩි අඩියකුත් ගහන ගමන් නේද? අර සමාජ මාධ්‍යවල තියන නැන්දම්මා වටේ නටපු නැටුම් වගේ එකක් එහෙම නැටුවේ නැතිද චාර්ල්ස් මහරජ තුමා වටේ.

:       0       0

chandima Tuesday, 20 September 2022 07:49 PM

අර අගමැතිවෙලා ඉන්න කාලෙ දවල් මන්දිරේ පිටිපස්සේ ඩොලර් විස්සට ඩමියක් ලඟ කරට අතදාගෙන ඉඳලා පොටෝ ගහලා ලංකාවේ පත්තරවල දාපුව මතක්වෙද්දි මේ ෆොටෝ එක උනත් විස්වාස කරන්න අමාරුයි. ඒත් මේ නම් ඇත්ත.

:       1       0

Sepala Tuesday, 20 September 2022 10:44 PM

This is just a photo rather than a meetinģ. People are well educated than the political propaganda.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 361 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site