(අංජුල මහික වීරරත්න)
ජපානයේ විදේශ අමාත්‍ය යෝකෝ කමිකාවා මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී හමුවිය.
ශ්‍රී ලංකාවේ පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය, ආර්ථික ප්‍රතිසාධන ප්‍රයත්න සහ ජපානය විසින් ශ්‍රී ලංකාවේ අනාගත ආයෝජන ව්‍යාපෘති පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇමැතිතුමා, ණය ප්‍රතිව්‍යුහගතකරලා දෙන්නකෝ ඉක්මණට...! නැතිනම් මොවුන් වීසා සමාගම අයින් කරලා අපේ ආදායම් මාර්ග අත්හිටුවයි.
විදේශ ඇමැතිතුමා ආවේ ජපානේ ඉමිග්‍රේෂන් එක පුද්ගලික සමාගමකට දීලා වීසා වලට සේවා ගාස්තුවක් අයකරලා ගාණක් හොයාගන්න විදිහ අහගෙන යන්න නෙවෙයි නේද?
අනේ උන්නැහැ කොහොමහරි කතාකරලා අර සිරිපාලයගේ කොමිස් මුදල ඉල්ලලා දෙන්න. තව පෝය කීයද තියෙන්නේ? ඕක නොලැබුණොත් ඕකා පපුව පැලිල මැරෙයි. වයසක මනුස්සයා නොවැ.