(අංජුල මහික වීරරත්න)
ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් මීට සුළු මොහොතකට පෙර සිදුවී තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයේදී මෙම හමුව සිදු වී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද? ආයේ අලුතින් ණයක් වත් ඉල්ලන්නද? අනුන්ගෙන් ණයට කීයක් හරි හොයාගෙන ලංකාවේ හිඟන්නෝ ඉස්සරහා උජාරුවට වැජබිලා උන්ට එදාවේල ගැටගහලා දෙන එක හැර, ඉතින් වෙන මොනවා කියලා කරන්නද නේද? ලංකාවේ කෙරුමෝ උනාට, ලෝකෙට නම්, අපි ඔක්කොම හිඟන්නෝ තමයි මහත්තයෝ....කාටද ආඩම්බර..?
අනේ මට ඉන්දියාවට එන්න කියන්නකෝ
ලැජ්ජාවක්, උගත්කමක් තියෙනවා නම්... දියුණු රටවල නායකයින් හරි, ඒ යටතේ වැඩකරන කිසිවෙකු මුණ නොගැසි ඉන්න එකයි හොඳ... බත්නේ කන්නේ. මේ පොඩි ජනතාවක් ඉන්න රට පාලනය කරගන්න බැරි රැලක්... කිසිම ලැජ්ජාවක් නැතිව... ලෝකය වටේ යනවා. හමුවෙනවා. ලැජ්ජයි.. ආරක්ෂාව දාගෙන. වෙඩි නොවදින වාහනවල ගමන් කරමින් ඒ මිනිස්සු මේවා බලා රටේ ජනතාව ගැන දුක්වෙනවා. අපේ රට කරපු ගොබ්බ රැලගේ මොලයෙන් දියුණු රටක ගව පට්ටියක්වත් දෙන්නේ නැහැ මොවුන්ට පාලනය කරන්න...
පසුගිය දවස්වල පන්සල් ගානේ ගිහින් දණගහගෙන, වැඳගෙන ඉඳලා පුරුදුවුණේ මේකට වෙන්න ඇති..