(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කළ යුත්තේ ජනාධිපතිවරණයට නාමයෝජනා කැඳවීමෙන් පසුව යැයි එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් නොවන බව අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය.
එවැනි කතා එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව වැරදි ලෙස අර්ථ නිරූපණය කිරීමක් බවද අජිත් පී පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකක් මේ වන විටත් ජනාධිපතිවරණ සටන අරඹා තිබියදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා නම් කිරීම් පමා කිරීමෙන් සිදුවන්නේ පරාජයට පාර කැපීමක් බවද අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd