
(අංජුල මහික වීරරත්න)
එලිසබෙත් රැජිනගේ අභාවය පිළිබඳව එක්සත් රාජධානියේ රාජකීය පවුල, රජය සහ ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවෙි බලවත් ශෝකය පළ කර තිබෙි.
මහ රැජිනගෙන් අභාවය වෙනුවෙන් ජාතික ශෝක කාලයක් ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ජනාධිපති වරම ලැබුනට පසු රැජිණි හමුවීමට තිබුණු අවස්ථාව අවාසනාවන්ත ලෙස ගිලිහිලා ගියා නේද..??
ලංකාවේ අපිට අළුතින් ශෝකදින නම් කරන්න ඕනේ නැහැ. ඔයාලාගේ කරපු වැඩවල ප්‍රතිඵල ලෙස හැම එක්කෙනාම ඉන්නේ පුදුම දුකකින්..!
අපිත් බලාගෙන ඉන්න රට විනාශ කරපු දූෂිත පාලකයින්ට එහෙව් දවසක් උදාවෙනකම් තමයි...