(නිමල කොඩිතුවක්කු)
රටේ ජනතාව ලක්ෂ 12ක ණය කාරයන් වෙද්දි ජනපතිවරයාගේ විදේශ ගමන් ඇතුළු සෙසු කටයුතු සදහා ලක්ෂ 2000ක් වෙන් කර ඇතැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
ජන ජීවිත කඩා වැටී රටේ සම්පත් හිගතාවක් ඇති මොහොතක ජනාධිපතිවරයා වෙනුවෙන් මෙවන් සුවිශාල මුදලක් වෙන් කර තිබීම පිළිබඳ කණගාටු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සක්වල වැඩසටහනේ 67 වැනි අදියර යටතේ රත්මල්ගහවැව මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට කියන්නද මේවා? ලංකාවේ ඉන්න බයියන්ට මේවා තේරෙන්නේ නෑ...
ජනාධිපති වියදම විතරක් නෙමේ විපක්ෂනායක සහ මේවගේ වියදම ගැනත් කියන්න...
අම්මටත් තවම දීමනාවක් ගෙවනව - හිටපු ජනපති ආර්යාවක් නිසා. කතාවට පෙර හොයල බැලුවනම් වටිනව..