IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජෝන්ගේ රියට රනිල් නගියි

(අංජුල මහික වීරරත්න)

 ජනරාල් ශ්‍රීමත්  ජෝන්  කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජනාධිපති වර්ණ හා විශ්වවිද්‍යාල වර්ණ ප්‍රදානය සිදු කිරීම වෙනුවෙන්  පැවති උත්සවයට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා පාවිච්චි කළ ඉපැරණි මෝටර් රථයට නැග්ගේය.

ජෝන් කොතලාවල වලව්ව පිහිටි කෞතුකාගාර පරිශ්‍රයේ එම මෝටර් රථය ප්‍රදර්ශනයට තබා ඇත.

"1ශ්‍රී1"එහි අංකයයි.



අදහස් (11)

ජෝන්ගේ රියට රනිල් නගියි

Perera Friday, 26 August 2022 12:09 PM

මෙයාව ඔය කාර් එකේ ඩිකියටවත් දාන්න වටින්නේ නැහැ.

:       25       58

සඳුන් Friday, 26 August 2022 01:31 PM

ස්ටියරිං වීල් එක තියෙනවද බලන්න...?

:       12       31

චන්දන Friday, 26 August 2022 01:36 PM

මෙයා ඕකෙ සුක්කානම අරන් පාරෙ ගියාම ඔය වාහනයට වෙනදේම තමයි මෙයාගෙන් ඉදිරියටත් ලංකාවට වෙන්නේ...

:       17       26

janindu Friday, 26 August 2022 03:37 PM

මොනා කරයිද දන්නෙ නෑ කාර් එකට.

:       9       19

podi mole Friday, 26 August 2022 09:37 PM

ඊට පස්සේ ඒකෙ තිබුණ ගියරයත් අතුරුදන් වෙලාලු...

:       3       15

Kumara Friday, 26 August 2022 10:23 PM

බක්කි කරත්තයකටත් නග්ගන්න වටින්නේ.

:       3       12

lakvidu Saturday, 27 August 2022 02:02 AM

අරගලකරුවන් ජනාධිපති පුටුවේ වාඩිවූ නිසා අත්අඩංගුවට ගත්තා වගේ සර් ජෝන්ගේ අවසරයකින් තොරව ඔහුගේ කාර් එකට නැගීම වෙනුවෙන් රනිල් වහාම අත් අඩංගුවට ගත යුතුය.

:       2       22

විජිත් Saturday, 27 August 2022 04:20 AM

අයියෝ... අපරාදේ වටිනා කෞතුක භාණ්ඩයක්... මොන එහෙකටද මේ හාදයාට ඔය කාර්එක පෙන්නුවේ..? දැන් ඉතින් ලබන මාසේ විතර වෙද්දී ඔය කාර් එක ඇමෙරිකාවේ හරි, යුරෝපයේ හරි ඉන්න පරණ වාහන කෑලි ගලවන්න ගන්න සුද්දෙකුට ඩොලර් 500 කට විතර විකුණලා දමාවි. ඔහොම ගිහිල්ලා ශ්‍රී ලංකා හමුදාවම දකුණු ඇමෙරිකාවේ හොල්මන් කරන ඩ්‍රග්ස් මාෆියාවකට විකුණලා දමාවි. කුලියට මිනීමරන අය ඔය කියන පැත්තේ මාෆියාවට අවශ්‍ය වෙලා තියෙනවා.

:       2       16

Asela Saturday, 27 August 2022 10:32 AM

සර් ජෝන් කොතලාවල දන්නවා නම් එයාගේ වාහනයට නැග්ගා කියලා... වාහනේ එතැනම ගිනිතියලා දානවා.

:       3       18

Santhu Saturday, 27 August 2022 12:16 PM

මෙයා මේ පෙන්වන්නේ " බලන්න මම කොහොම හරි රටේ ජනපතිකම ගත්තා... දැන් මේ කරන දේවල් මේ 74 වසරට කවුද කළේ..." වගේ... ඇත්තනේ උන්නත් රකින්න කවුරුත් නැති එකේ කියලා උපරිමයෙන්ම මේ වාර 2තුළ, රජ වැඩ කරලාම රාජකීය ලෙසටම යයි...

:       1       8

Don Sunday, 28 August 2022 08:28 AM

රැජිනිගේ ආවතේව කාරයෝ...!

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site