(අංජුල මහික වීරරත්න)
බස්නාහිර පළාත ඇතුළු ජනාකීර්ණ නගර මුල්කර ගනිමින් එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන් ලබන සතියේ සිට ක්‍රියාත්මක කෙරේ.
බස්නාහිර පළාතේ කොළඹ,ගම්පහ සහ කළුතර මෙන්ම කුරුණෑගල ,මහනුවර, ගාල්ල යන ප්‍රධාන නගර මුල් කර ගනිමින් මෙම සාමාජික ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.
පළාත් මට්ටමින් පක්ෂයේ තරුණ නායකයින් හඳුන්වාදීමේ හඳුන්වා දීමේ වැඩ සටහනක් ද මේ ප්‍රදේශවල ක්‍රියාත්මක බව රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම ගම්වලට යන්න බැරුවා වගේ...? බයවෙන්න එපා. දැන් අමතක වෙලා ඇති. සෑහෙන කාලයක් මූණ හංගගෙන උන්නනේ..?