(අංජුල මහික වීරරත්න)
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සහ තුර්කි අභ්‍යවකාශ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී තිබේ.
මානව සම්පත් සංවර්ධන සහයෝගීතාවය සඳහා මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කෙරෙයි.
එමගින් තුර්කයේ අභ්‍යවකාශ ආයතනයේ අන්තර්ජාතික සීමාවාසික වැඩසටහන සඳහා පුහුණු ලාභියකු ලෙස සහභාගී වීමට ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන්ට අවස්ථාව උදාකර ගැනීම ඇතුළු ප්‍රතිලාභ රාශියක් ලබා ගැනීමට හැකිවනු ඇතැයි රජය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි ඇයි මේ..? අභ්‍යවකාශ විශේෂඥයෙක් ලංකාවේ ඉන්නවා නේද?