(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාතික සභාව පිහිටුවීමට අදාළ යෝජනාව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරනු ලැබීය.
එම යෝජනා පිළිබඳ විවාදය මේ වන විට ආරම්භ වී ඇති අතර යෝජනාව අද පස්වරුවේ සම්මත කර ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාගේ අම්මලාගෙන් පේන අහලා කවද්ද රට හදන්නේ..? මේ රට ඇමෙරිකාවට හරි, චීනයට හරි බාර දෙන්න...!
මොන සභාද බොලව් මේ? බලේ ඉන්න අටවන මර උගුල් නේද? කරුණාකර ඡන්දයක් දීපල්ලා අපිට ඕන පාලකයින් තොරාගන්න. ඔබලා හැදිගෑවිලා යන්න..