
(සුජිත් හේවාජුලිගේ)
ජාතික බදු සතියක් ලබන මස 2 වැනිදා සිට 8 වෙනිදා දක්වා රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ලැබ ඇත.
මේ සතියේදී රජයේ බදු ආදායම ඉහළ දැමීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ ජනාධිපතිජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් නිශාන්ත ජයවීර මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව මේ කාලයේදී බදු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් සංවිධාන කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳයි, අපේ බදු හොරා කාපු යුගය ඉවරයි...
මගේ ප්‍රශ්නය යොමු කරන්නේ මුදල් අමාත්‍යංශයට බදු, සොරුන් සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු සපයන පුද්ගලයින්ට, රජය විසින් දඩ මුදලෙන් යම් කිසි ප්‍රතිශතයක් මුදල් ත්‍යාගයක් ලෙස පිරිනමනවාද? තොරතුරු දෙන පුද්ගලයාගේ අනන්‍යතාවය ආරක්ෂා කරනවාද? රහසිගත තොරතුරු ලබා දිය යුත්තේ කුමන ආයතනයටද?