
(අංජුල මහික වීරරත්න)
ජාතික තේරීම් කමිටුව පත් කිරීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී සිදු කෙරිණි.
ශ්‍රියානි කුලවංශ OLY -
(සභාපති - ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව) , මේජර් ජෙනරාල් රවී පතිරවිතාණ - (ලේකම් - ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව ), මේජර් රාජිත සමරසේකර - (සම්බන්ධීකරණ නිලධාරී - ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව)
කමල් ගම්ලත් - විශ්‍රාමික (ක්‍රීඩා භාර නිලධාරී - ක්‍රීඩා අමාත්‍යංශය ),රුවන් පෙරේරා - (පාසල් ක්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ - සසෙක්ස් විදුහල),ජයමිනි ඉලෙපෙරුම - (විශ්‍රාමික බැංකු නිළධාරීනී - හැටන් නැෂනල් බැංකුව ),සුරේෂ් සුබ්‍රමනියම් - (සභාපති - ජාතික ඔලිම්පික් කමිටුව) ,අනුරාධා ඉලෙපෙරුම - (අතිරේක ලේකම් - තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය) ජාතික තේරීම් කමිටුව වශයෙන් පත් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලන්ට මොනවද තෝරන්න තියෙන්නේ...?
ක්‍රීඩාවේ උන්නතිය සඳහා හොඳ සේවයක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා