(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කඩිනමින් පවත්වන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන් රංජිත් අශෝක මහතා පැවසීය.
ජතික ගිය හිතුමතේ වෙනස් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සිංහවංශ කියන නම අලුතෙන් දාගත්තු වාසගමක් වෙන්න ඕනෑ. අනෙක් කාරණය ජාතික ගිය ඔතැන ගායනා කරන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම රියසල් කරන්න ඇති.. එතකොටවත් එතන හිටපු කාටවත් කියන්න බැරි වුණාද මහතා කියන එක වැරැදියි කියලා...
මුලිංම මේ වගේ ප්‍රසිද්ධ වෙන්න දඟලන අය තමන්ගේ හැකියාව තක්සේරු කර ගත යුතුයි. මෙයා මේ ට්‍රයි කරන ස්වර පරාසය එයාගේ ආච්චිටත් ඉහළයි.
ක්‍රිකට් ක්‍රීඩාව කතෝලික අක්‍රමණයන් අතට පත්වෙලා. ඔවුන් හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාව කතෝලික පාසල්වලට අයිති දෙයක් කියලා...
අනුන්ගේ ජාතියට, ආගමට අපහාස කරන්නා අවජාතකයෙකි, වසලයෙකි... එතකොට තමන්ගේ ජාතියට, ආගමට අපහාස කරන්නා? අපට කන්න දෙනවා නම්, අපට බොන්න දෙනවා නම්... මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ..?