
(එස්. ධර්මකීර්ති සහ දයාරත්න ඇඹෝගම)
ජාතික ජන බලවේගය කලාවැව ආසන බලමණ්ඩල පිහිටුවීම අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් තඹුත්තේගම බස් නැවතුම්පොළ භුමිය්යේ දී පැවැත්විණි.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ජාතික සංවිධායක අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ, ජ්‍යෙෂ්ඨ නීතීඥ නීතිඥයන් හර්ශ නානායක්කාර වැනි ප්‍රසිද්ධ කථිකයි ජනතාව ඇමැතීය .
(දයාරත්න ඇඹෝගම)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමට ආව අනුර මල්ලී, ඔබට ජය.
ජනතාවනි,.., ඔබ මෙතැන පොරකාගෙන ඉඳලා, පස්සේ වැසිකිළි පෝච්චියකට, තහඩු කෑල්ලකට ආත්මය පූජාකර රට විනාශ කරන්න දායක වෙන්න එපා... දෙවියන්ගේ නාමෙට...
ඒ කාලෙත් මිනිස්සු ආසයි රස කතා අහන්න. හැබැයි අන්දරේව රජ කරවන්න නම් හිතුවේ නැහැ..
ජයවේවා ඔබතුමාට
ජය නියතයි !
ඔය හතර වටින්ම ආපු සෙනග කොහොම බෙරිහන් දුන්නත් . ගන්නෙ 3%යි
මේ ශාම් වෝන් කතාකරන්නේ හරියට මැරිලා ඉපදුණා වගේනේ... මේ අපතයින් රටට කළ අපරාධ යට ගහනවා. අහිංසක මිනිස්සුන් මැරීම, ගෙවල්, බස්, ට්‍රාන්ස්ෆෝමර් විනාශ කිරීම.. රටේ විනාශයට මෙයාලත් වගකියන්න ඕනෑ බව අමතක කරන්න එපා.
ගමන සුබයි.. ඔහොම යමු...
කට විතරයි වැඩ බෑ...! වාද කරනවා විතරයි... පෞරුෂයක් නැහැ..
සෙනග වෙනයි, ඡන්දෙ වෙනයි. දැන් ඉතින් බබලන්නෙත් ගමේ චණ්ඩිනේ. කවුදෝ කට්ටියක් අති සාර්ථකව අපේ රට ඒ තැනට තල්ලු කරලයි තියෙන්නේ... ඉතින් සෙනඟ දිහා බලලා දැන්ම බලාපොරොත්තු තියාගන්න එපා. කලිනුත් ඔය වගේ සෙනඟ ආවානේ. මතක නැද්ද ගාලු මුවදොර රැස්වීම? ඡන්ද දායකයිනේ හරි පාරට ගන්න අවශ්‍ය නම් වෙනඅය කරන ඒවා කොපිකරලා, සෝබන වැඩ කරලා, වේදිකාවල කෑ කෝ ගහලා, අඬා වැලපිලා හරියන්නේ නෑ පුතෝ...!
සහොදර සහොදරිය... දන් ඉතිං විවේචනය වෙනුවට රට දියුණු කරන වැඩපිළිවෙළක් ජනතාවට මනා පැහැදිලි වන ලෙස ඉදිරිපත් කරන්න. විවේචනවලින් පමණක් රටෙහි ප්‍රශ්න විසඳන්න බැරිය...
මහින්දට ගොට්ට අල්ලපු අය, දැන් අනුරට ගොට්ට අල්ලන්නත් පටන් අරන්... අනුර කුමාර ඕවට රැවටෙන්නේ නැහැ පුතෝ...!
ජයවේවා...! දැන්වත් අපේ ජනතාවට මොලේ පෑදේවා...!
මේ ගොල්ලන්ගේ රැස්වීම්වලට හැමදාම සෙනග... හැබැයි ඡන්දයක් ආවාම ඡන්ද නැහැ. අනේ මන්දා මේ මොන විකෘතියක්ද කියලා...
බත් පැකට් එකට ආපු කට්ටිය...
අනුරගේ හිනාව ජනාධිපතිවරණය දින්නා වගේ. සෙනඟ ඉන්නවා ගොඩක් ඒත් 3% වැඩිවෙන්නේ නෑ.
කොච්චර සෙනග හිටියත් අන්තිමට % තුනතමයි
රටේ ජාතික ධනය හොරා කාපු එවුන්ව අල්ලන්න හොරැන්ට දඩුවම් දෙන්න සහ හොරා කාපු දේපල පවරගන්න පුලුවන් එකම සංවිධානය ජාතික ජන බලවේගය විතරයි ජාතික ජන බලවේගයට ජය වේවා...
මේ පාරවත් වෙනසක් කරමු.
මේ සෙනඟ දන්නේ නැහැ... රටට මොකක්ද වෙන්න යන්නේ කියලා... ගොබ්බ සිංහලයින් හිතන්නේ හෙට රට ජෙප්පන්ට ගියොත් අනිද්දා සිට රට සුඛිත මුදිත වෙනවා කියලා. ඊයේ, පෙරේදා පහළ වුණු පාහර ජෙප්පන්ට ආගමක්, ජාතියක්, සංස්කෘතියක් නැත. සමහරුන්ට අඹුකමට වෙන ගැහැණියකුත් එකයි, පුංචි අම්මත් එකයි. මොවුන් දන්නේ නැහැ ජෙප්පෝ මේ පාර කපන්නේ කොමිනිස් පාලනයකට කියලා. ටිල්වින් කියන ජෙප්පා ඉතිහාසය අර්ථ දක්වන්නේ ලෙනින්ගේ කියන සිංහල පොතක් පෙරලලා...
අනුර කුමාර කියන්නේ කවුද? ඉස්කෝලෙන්, විශ්ව විද්ද්යාලෙන් පිට උනාට පස්සේ ජීවිතේට රස්සාවක් නොකර මහජන මුදලින් යැපෙන කෙනෙක්. ඉතින් මෙයාගෙයි පුතානෝගෙයි වෙනසක් නැහැ. අනුර කුමාරට ඉංගිරිසි බැහැ. නමුත් තාමත් ඒක ඉගෙන ගන්න බැරිවුනා. තමන්ගේ දැනුම දියුණු කරගන්න බැරිකෙනාට රටක් දියුණු කරන්න පුළුවන් කියලා හිතන්නේ පුන්නක්කු කන උන් විතරයි. මෙසරෙත් බඩ පිරෙන්න කනවා. ඊළඟ චන්දෙ නොවේ උම්බලාගේ ගැලවීම , තම හිසට තම අතමය ගැලවීම කියලා මේ පුහු වීරයන් පස්සේ යන්නේ නැතිව ලංකාවෙන් පැන ගන්න ක්‍රමයක් හිතපල්ලා.
ඔය එකකින්වත් ජනතාවට සහනයක් ලැබෙන්නේ නැහැමයි. මෙතන ඉන්නේ රවටන සහ රැවටෙන පිරිසක් පමණයි.
ගිය ජනාධිපතිවරනයෙදීත් මෙහෙම තමයි ගෝල ෆේස් සෙනග .බට් අන්තිමට 3% තමයි බැසිල් මහත්තයෝ ,රනිල් මහත්තයෝ ඔබලාගේ දවල් හීන තමයි
දැන් පැහැදිලියි නේද චන්දෙ කල් දාන්න හදන හේතුව ? ඒවා කොහෙද... නියමයි ජයවේවා මෙදා පාර හොරු ඇතුලේ...