
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ජා ඇල ඒකල කාර්මික ජනපදයේ ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක් අද හවස හදිසි ගිනිි ගැනීමකට ලක්වූ බව ජා ඇල පොලීසිය පවසයි.
ගම්පහ, කටුනායක, මීගමුව ගිනිවිමේ ඒකක විසින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරයි. මේ සම්බන්ධයෙන් ගින්නට හේතුව තවම අනාවරණය වී නැත.
ගිනි ගැනීමෙන් දේපල හානි පමණක් වාර්තා වී ඇති අතර ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත .

2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජාඇළ ප්ලාස්ටික් කම්හලක් ගිනි ගනී