
(පුෂ්ප කුමාර මල්ලවආරච්චි)
ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.
මෙම ගින්නට හේතුව අනාවරණයවී නොමැති අතර දේපල හානි පමණක් දැනට සිදුවී ඇතැයි ද කිසිවකුට හෝ හානියක්වූ බවට දැන ගන්නට නැති බවද පොලිසිය සදහන් කරයි.
ගම්පහ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, ගුවන් හමුදාවේ ගිනි නිවන ඒකකය, සහ මීගමුව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය මගින් ගින්න පාලනය කිරීමට පියවර ගනු ලැබීය.

2025 දෙසැම්බර් මස 18
454
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
249
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාඇළ කම්හලක ගින්නක්