IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඡන්දෙට සල්ලි නැති ආණ්ඩුව රට කෑම ගේන්න බිලියන 230ක් වැය කරලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රුපියල් බිලියන 10ක් නැතැයි කියමින් පළාත් පාලන ඡන්දය ඡන්දය නොපැවැත්වූ ආණ්ඩුව පසුගිය මාස පහට රුපියල් බිලියන 230ක ආහාර පිටරටින් ගෙනවිත් තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී  ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අද සිගරට් බොන මිනිහා බීඩි බොන තත්ත්වයට පත්වී තිබෙන බවත් මෙයින් පේන්නේ රටේ ජීවන තත්ත්වය පහළ ගිය ආකාරය යැයිද කී ෆොන්සේකා මහතා රටේ බීඩි බොන ප්‍රමාණය සියයට 100කින් වැඩි වී තිබෙන බව කීය.

හරි මාර්ගයේ යා යුතු යැයි රජයේ කිසිම කෙනෙක් තේරුම් ගෙන නැතැයි ද මේ අය හැදෙන පාටක් පෙනෙන්නේ නැතැයි ද කී ෆොන්සේකා මහතා බීඩි ඔතන්නට ඉන්දියාවෙන් ගෙනෙන කොලයෙන් පවා වංචා දූෂණ සිදු වෙමින් පවතින බව සඳහන් කළේය.



අදහස් (7)

ඡන්දෙට සල්ලි නැති ආණ්ඩුව රට කෑම ගේන්න බිලියන 230ක් වැය කරලා

andare Friday, 21 July 2023 02:59 PM

අනේ අප්පුහාමි හමුදාව පාලනය කළා වගේ රටක් පාලනය කරන්න බැහැ කියන එක ඔයා තවමත් තේරුම්ගෙන නැහැනේ . චන්දෙට වඩා මිනිස්සුන්ට කන්න දෙන එක වැදගත් කියල අපිටනම් තේරෙනවා . ඔයා තව කොචර කෑගැහුවත් මන්ත්‍රී කමෙන් එහා දෙයක් ඔයාට නැවත කිසිදාක ලැබෙන්නේ නැහැ .

:       27       27

SethFriday, 21 July 2023 05:17 PM

හරක්ටත් කන්න විතරයිනේ ඕනෙ අන්දරේ...

:       7       15

andareSaturday, 22 July 2023 08:45 AM

සත්තු කාටත් කෑම නැතිව ජීවත් වෙන්න බැහැනේ සෙත් උන්නැහේ... සමහර මිනිස්සුත් හරක් කන දේවල්ම කෑවාම ඒ අයගෙත් මොලේ හරක් මොලේට ටිකක් සමාන වෙන්නත් පුළුවන් මගේ හිතේ...

:       0       0

විපරමා Friday, 21 July 2023 08:57 PM

ආහාර කොච්චර ගෙනාවත් බඩු මිළ අහස උසට. ඒකෙනුත් කොමිස් ගහනවා. පින් ජනපතියා ඇතුලු දූෂිත පවුල් පාලනේ අය, දූෂිත දේශපාලුවන් ඡන්දෙට බයයි.. ජනතාව රවට්ටපු මහපාරට ඇදලා දාපු, දූෂිත දේශපාලුවන්ට යන එන මන් නැතිවෙනවා. හොර දූෂිතයින් හිතාගෙන ඉන්නේ හැමදාම බලයේ ඉන්න පුළුවන් කියලා...

:       8       13

ජයලත් Saturday, 22 July 2023 07:21 AM

යකෝ, ඡන්දේ කන්නද? මිනිස්සුන්ට කන්න එපායැ...

:       0       1

HELAYA Saturday, 22 July 2023 09:50 AM

ඡන්දයක් තිබුණාම... වියදම විතරයි... පත්වුණු අයටත් අපේ බදුමුදල්වලින් පින්පඩි ගෙවන්න ඕනෙ පිටරටින්... බඩු ගේන්නේ මුදල් යොදවලා... ඊටපස්සේ ලාභය ගන්නවා... මේකවත් තේරෙන්නේ නැති කෙනෙක්ද රටේ නායකයා වෙන්න ඉල්ලන්නේ?

:       2       3

Bunny Preena Saturday, 22 July 2023 10:02 AM

රටට හෙණ ගහලා ගියත් ‘‘ඥාති සංග්‍රහවල‘‘ අඩුවක් වෙන්නේ නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site