සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය කටයුතු ඇමැති චමල් රාජපක්ෂ මහතා අද (9) උදෑසන යෙදුණු සුබ මොහොතින් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී වැඩ බාර ගත්තේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ ඇමැති සාලින්ද දිසානායක, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඇතුළු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් දොස්තර මාෆියා කාරයින්ගේ වැඩ වර්ජන හා උද්ඝෝෂණ අවසානයි. පහුගිය කාලේ වගේ දඟලන්න ලැබෙන්නේ නැහැ. කොහොමත් දැනටමත් දතකට පූට්ටුවෙලා වගේ ඉන්නේ මේ දවස්වල වැඩි සද්දෙකුත් නැහැ. නියමෙට වැඩ...