(විමුක්ති එස් රුද්‍රිගු)
චීනයේ ගිනිකොනදිග ගුවාන්ඩොන්ග් පළාතේ පෙර පාසලක නාඳුනන පුද්ගලයකු කළ පිහි ඇනුමක් හේතුවෙන් සය දෙනෙකු මියගොස් එක් අයකු තුවාල ලබා ඇතැයි චීන බලධාරීන් වාර්තා කර ඇත.
මියගිය පුද්ගලයන් අතර එක් ගුරුවරයකු , පෙර පාසල් සිසුන් තිදෙනෙකු සහ දෙමාපියන් දෙදෙනෙකු සිටින බව චීන පොලිසිය ප්‍රකාශ කර තිබේ.
සිද්ධිය එරට වේලාවෙන් අද (10) උදෑසන 7.40 ට සිදුව ඇති අතර පෙරවරු 8 වන විට සැකකරු අත් අඩංගුවට ගැනීමට චීන පොලිසිය සමත්ව ඇත.
සැකකරු 25 හැවිරිදි පුද්ගලයකු බවත් ඔහුගේ වාසගම ‘වූ‘ බවත් චීන පොලිසිය ප්‍රකාශ කර තිබේ.
මෙම පිහි ඇනුම සැකකරු චේතනාන්විතව සිදු කර ඇතැයි චීන පොලිසිය පෙන්වා දී ඇත.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීනයේ පෙර පාසලක පිහි ඇනුමකින් 6ක් මරුට
Bunny Preena Monday, 10 July 2023 02:16 PM
ඇමෙරිකානු සන්ස්කෘතියට හුරුවෙච්ච එක්කෙනෙක් වත්ද ?