
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවෙි චීන තානාපති ක්වී ශෙන්හෝන්ග් (Qi Zhenhong) මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේදී පැවැත්විණි.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා සහ චීන තානාපතිවරයා අතර ශ්‍රී ලාංකීය ජන සංස්කෘතිය, වාරි සහ කෘෂි තාක්ෂණය පිළිබඳව කරුණු සාකච්ඡාවට ලක් ව තිබේ.
මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ,රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහත්වරු ද සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් ඉඳුල් කන කෙනාට සුදුසු විදියට සලකලා තියෙනවා...
රටට කෙළවපු හොර දුශිතයාගේ දුක සැප බලන්ඩ යන්ඩැති .චීනට කොයිතරම් සේවයක් කරන්ඩ ඇත්ද?
රටට කෙළවපු හොර දුශිතයාගේ දුක සැප බලන්ඩ යන්ඩැති .චීනට කොයිතරම් සේවයක් කරන්ඩ ඇත්ද?
මෙයාලටත් ලැජ්ජාවක් කියලා එකක් නෑනේ...!
චීනෝ ...හොඳට කතාබහ කරගන්න නාකි මයිනත් එක්ක. මේ ඔබ මයිනාව ගෙදරදී දකින අවසන් අවස්තාව වෙන්නත් පුළුවන්.ලබන අවුරුද්ද වෙනකොට බොහෝ දුරට නාකි මයිනා ඇතුළු මයින පවුලම හම්බවෙන්න බෝගම්බර හිර ගෙදරට යන්න වෙයි.
චීනා නෑගම් නොගිහින් කොහොමද?ඌට ඉන්දියන් සාගරයේ බලය අල්ලන්න අපේ රට විකුණුවේ නාකි මයිනා දේපල සමාගම විසින්නනේ.
ජනතාවගෙන් හොරා කාලා හදපු හොරමූලන බලන්න ගිහින්