(ඉන්දිකා රාමනායක)
ඝාතනයක පලිගැනීමක් සඳහා, කැබ් රථයක්යතුරු පැදියේ හප්පා, බිම වැටුණු පැදිකරුවන් දෙදෙනාගේ සිරුර මතින් කැබ් රථයක් ධාවනය කිරීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව මල්ලාවි පොලිසිය පවසයි.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ එම යතුරු පැදියේ සෙසු පසුපැදිකරු යාපනය රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර , තවත් සිව්දෙනෙකු පලාගොස් ඇති බව පොලිසිය. කියයි.
මල්ලාවි නගරයේ දී ඉකුත් (24) දින මෙම සිද්ධිය සිදුව ඇති බවත්, සැකකරුවන් යතුරු පැදිය පසුපස කැබ් රථයකින් ලුහුබැඳ යමින් සිටියදී යතුරුපැදිකරුවන් නොනවත්වාම යතුරුපැදිය මල්ලාවි නගරය දෙසට ධාවනය කර ඇති බව පොලිසිය කියයි.
එකවරම කැබ් රථය ඉදිරියට ධාවනය කරමින් යතුරුපැදියේ ගැටීමට සැලැස්වීමෙන් යතුරු පැදිය පෙරළී ඇති පැදිය පෙරලීමෙන් බිම වැටුණු පුද්ගලයන් දෙදෙනාගේ සිරුර මතින් සැකකරුවන් කැබ් රථය ධාවනය කර ඇති බවත් පොලිසිය පවසයි.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ පැදි කරුවන් දෙදෙනා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයකු මිය ගොස් ඇත
මෙලෙස මියගොස් ඇත්තේ වවුනියාව වවුනියාව ප්‍රදේශයේ පදිංචි කමලදස් කපිලදසෙන් නැමැති (47) හැවිරිදි පුද්ගලයෙකි.
2022 වර්ෂයේ සිදු වු ඝාතනයක පළිගැනීමක් වශයෙන් සැකකරුවන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසියට තොරතුරු හෙළි වී ඇත.
2025 දෙසැම්බර් මස 18
449
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1038
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඝාතන පලිය ගන්න කැබ්රියකට යට කරලා
සෙනෙවිරත්න Tuesday, 25 July 2023 12:07 PM
තමිල්නාඩුවේ ගහන ෆිල්ම්ස් වල හැටි ඔහොම තමයි.
Perera Tuesday, 25 July 2023 01:43 PM
නීතියේ ආධිපත්‍ය බිඳ වැටෙනකොට මිනිස්සු නීතිය අතට අරන් තමන්ටම යුක්තිය ඉෂ්ට කරගන්න බලනවා