(සුජිත් හේවාජුලිගේ)  

පසුගිය වසරේදී මෙරටින් බරවා රෝගීන් 68ක් හඳුනා ගෙන ඇති බව බරවා මර්දන ව්‍යාපාරය පවසයි.

ඉන්දියාවේ සිට රැකියා සඳහා මෙරටට පැමිණ  34 දෙනෙකුද ඒ අතර වන බව   එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ මහතා පැවසුවේය

හම්බන්තොට, ගාල්ල, මාතර, කලුතර, ගම්පහ, කොළඹ කුරුණෑගල ප්‍රධාන දිස්ත්‍රික්ක හතක මේ රෝගය වැඩි වශයෙන් පවතින බව සේරසිංහ මහතා  කීය