IMG-LOGO

ගාසාවේ දරුවන් 100 කුසගින්නේ මැරිලා

(විමුක්ති එස් රුද්‍රිගු)

කුසට ආහාරයක් නොමැතිවීම හේතුවෙන් ගාසා තීරයේ තවත් 5 දෙනකු මියගොස් ඇතැයි   අල්-ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

මියගිය 5 දෙනාගෙන් 2 ක් ළමයින් බවත් ඒ අනුව මෙතෙක් ආහාර නොමැති කමින් ළමයින් 100 ක් මියගොස් තිබෙන බවත් එම පුවත් සේවය පෙන්වා දුන්නේය. ගාසා තීරයේ ළමයින් 6000 කට වැඩි පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බවත් ඉන් 1000 කට වැඩි පිරිසක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවත් අල්-ජසීරා පුවත්සේවය වාර්තා කළේය.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ මාර්ග බාධක හේතුවෙන් දිනකට ගාසා තීරයට ඇතුළු වන්නේ මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 80ත් 100ත් අතර ප්‍රමාණයක් බවත් එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් එම පුවත් සේවය පෙන්වා දුන්නේය.

කුසට ආහාරයක් නොමැති වීම හේතුවෙන් මියගිය ගණන 217 දක්වා ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 



අදහස් (2)

ගාසාවේ දරුවන් 100 කුසගින්නේ මැරිලා

ගුණරත්න Sunday, 10 August 2025 04:28 PM

ගාසාවේ ලොක්කෝ බලන්න, හොඳට කාලා බීලා ඉන්න කට්ටිය කියලා හොඳට පෙනෙනවා. වැඩිහිටි උන්ගෙන් මම දැකලාම නැහැ. එකෙක්වත් කෙට්ටු අය. ඔය පුංචි ළමයි ජානගත රෝග තිබෙන ළමයි, එහෙම සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා... මොකද ඔය මිනිස්සුන්, ඥාතීන් අතරේ විවාහ කරගන්නා නිසා.. ආහාර බෙදාහරින්නේත් හමාස් සංවිධානය මගින්... ඉතින් ඔවුන් පිනට ලැබෙන ආහාර එකතු කරගෙන විකුණනවා කිහිප ගුණයක් අධික මිලකට. ඉස්සර ලංකාවේ හිටි කොටි ත්‍රස්තවාදීන් වගේම තමයි...

:       13       7

යෝගා Sunday, 10 August 2025 07:12 PM

මේ ගුණරත්න කියන්නෙ ලෙඩෙක්. උද්දච්ච නූගතෙක්...

:       3       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 546 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 492 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site