
(අංජුල මහික වීරරත්න)
නුවරඑළිය ග්‍රෙගරි වැව සම්බන්ධ අධීක්ෂණය සහ තාක්ෂණික සේවාවන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පවරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ග්‍රෙගරි වැවේ ආර්ථික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නගර සභාව සමඟ ගිවිසුමකට එළැඹෙන ලෙස ද ජනාධිපතිවරයා කීය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වාරි මාර්ග වලට සිදුව තිබෙන හානිය සහ ඊට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා අදාළ වගකිව යුතු නිලධාරීන් සමඟ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපෑ ආපදා වලට හේතුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී විමසීමක් කළ අතර නිලධාරීන් පෙන්වා දුන්නේ අනවසර ඉදිකිරිම්, ඇළ මාර්ග පටුවීම සහ ග්‍රෙගරි වැවේ සොරොව්ව විශාල නොකිරීම ඊට හේතු ලෙස හඳුනාගෙන ඇති බවයි.
2025 දෙසැම්බර් මස 04
509
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
474
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ග්‍රෙගරි වැවේ අධීක්ෂණ වැඩ වාරි මාර්ගයට පවරයි