
(රෝෂන් තුෂාර)
ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයක පවතින බව දැන දැනම එරට භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමෙන් රජයට රුපියල් මිලියන 1843කට අධික මුදලක් පාඩු කළේ යැයි අධි චෝදනා ලැබ සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් අදාල නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා අද නියෝග කළේය.
කබ්රාල් මහතා සමග මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරුන් වන කේ.ඩී. ධර්මසේන ධීරසිංහ, බී.ඩී. වසන්ත ආනන්ද සිල්වා, සහකාර අධිපතිව එච්.ඒ. කරුණාරත්න මෙසේ නිදහස් කළේය.
2011 වසරේදී ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රුපියල් කෝටි 184ක මුදලක් රජයට අහිමි කිරීමේ චෝදනාව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට ඇතුළු පස් දෙනකුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පැවැරීය.
2025 දෙසැම්බර් මස 04
495
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
470
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ග්‍රීසි නඩුවෙන් කබ්රාල් නිදහස්