(ඉන්දිකා රාමනායක)
කොළඹ කොටුව ගෆුර් ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු කරමින් සිටී නාවික හමුදා භටයකු එම ගොඩනැගිල්ලෙන් වැටී මියගොස් ඇතැයි කොටුව පොලීසිය කියයි.
ගෆූර් ගොඩනැගිල්ල අලුත්වැඩියා කටයුතු නාවික හමුදා ඉංජිනේරු අංශය විසින් සිදු කරන අතර හමුදා භටයා ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ අලුත් වැඩියා කරමින් සිටියදී මෙලෙස ඇද වැටී ඇති බව ද බවද පොලිසිය සඳහන් කරයි
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ නාවික සෙබළා ජාතික රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇත
මියගොස් ඇත්තේ බදුල්ල කන්දකැටිය පදිංචි 34 හැවිරිදි නාවික සෙබළෙකි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd