(සුජිත් හේවාජුලිගේ )
පාරිභෝගිකයාට සහන සැලසීම සඳහා ගෑස් මිල සූත්‍රයක් හඳුන්වා දෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) ලිට්‍රෝ සමාගමේ නිලධාරීන්ට නිර්දේශ කළේය.
ලෝක වෙළෙදපොළේ ගෑස් මිලට සාපේක්ෂව මෙරට ගෑස් මිල ඉහළ දැමුවද එම වෙළෙදපොළේ මිල අඩුවීමේදී එහි වාසිය පාරිභෝගියාට නොලැබෙන කෝප් කමිටුව මෙහිදී පෙන්වා දුන්නේය.
පාරිභෝගිකයන්ට මෙන්ම ගෑස් සමාගමේ පැවැත්මටද අතිශය වැදගත් බැවින් මිලසූත්‍රයක් කඩිනමින් හඳුන්වාදීම වැදගත් බව ලිට්‍රෝ සමාගමේ ප්‍රධානීහු පැවසූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑස්නම් එපා. වැඩක් නැහැ. අපිට ඕනේ පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්...
රටටම පෙන්නලා තියෙන ගෑස් හොඳටම ඇති. තව මොන සූත්තරද?