(යොහාන් භාසුර)
ලිට්‍රෝ සමාගම ගෑස් සිලින්ඩර 35,000 ක් අද (19) දිනයේ බෙදාහරින බව එම සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා ‘ලංකාදීප’යට පැවසීය.
එම ගෑස් සිලින්ඩර 35,000 න් වැඩි ප්‍රමාණයක් කොළඹින් පිට ප්‍රදේශවලට යොමුකරන බව කී විජිත හේරත් මහතා ක්‍රමයෙන් සැපයුම වැඩි කරන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd