(යොහාන් භාසුර)

ගෑස් මෙට්‍රික්ටොන් 7500 කින් යුත් නෞකා දෙකකට ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක් අද (23) පස්වරුවේ ගෙවූ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පැවසීය.

එම නෞකා දෙකෙන් ගෑස් මෙට්‍රික්ටොන් 3500 ක් සහිත පළමු නෞකාව ලබන ප්‍රහස්පතින්දා (26 වැනිදා) ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව ද විජිත හේරත් මහතා වැඩි දුරටත් කීය.