IMG-LOGO

ගෑස් නැතිව පාර වහලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගෑස් සිලින්ඩර මිල දී ගැනීම සඳහා  පිලියන්දල පුවක්ගස් හංදියේ  ගෑස් අලෙවි සලක් අසල රැඳී සිටි පිරිසකට ගැස් නොලැබෙන බව වෙළඳසැල් හිමියා දැනුම් දීමත් සමගම ප්‍රකෝප වූ පාරිභෝගිකයන් හොරණ - කොළඹ මාර්ගයේ පිලියන්දල පුවක්ගස් හංදියෙන් වසා විරොධතාවක නිතර විය.

පිලියන්දල පොලීසියේ නිලධාරීන් පැමිණ වෙළඳසැල් හිමියා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව නැවත ගෑස් පැමිණෙන දිනෙක අද සිටින පාරිභෝගිකයන්ට ප්‍රමුඛතාවය ලබා දෙන බවට දැනුම් දීමත් සමගම එම පිරිස මාර්ගයෙන් ඉවත් වූහ

විනාඩි 30ක පමණ කාලයක් එලෙස ඔවුන් මාර්ගය අවහිර කර තිබූ අතර පොලිසිය විසින් විකල්ප මාර්ග ඔස්සේ වාහන ධාවනය සඳහා අවකාශ සලසා දෙන ලදී

 



අදහස් (1)

ගෑස් නැතිව පාර වහලා

Rathne Sunday, 01 May 2022 07:32 PM

ඕන දේකට පාර වහනවා. එදිනෙදා වේල හම්බ කරන් කන අයට, ලෙඩ්ඩුන්ට, කිසිම කෙනෙකුට යන්න බැරි කරාම රිදෙන්නේ සුර සැප විඳින 225 ටද, එහෙම නැත්නම් එදිනෙදා වේල හම්බකරන් කන මිනිස්සුන්ටද? ඕවා දැකලා පිටරට පත්තර, මාධ්‍ය වල පලවුණාම සංචාරක ව්‍යාපාර කඩා වැටුණාම රට තවත් වලපල්ලට ගියාම පාඩු කාටද? මේ පාඩු නිසා ආණ්ඩුවෙන් සල්ලි අච්චු ගහලා පඩි ගෙවන කොට රුපියලේ වටිනාකම නැති වුණාම බඩු ගණන් යනවා. ඔය ඔක්කොම ස්ට්‍රයික් කරන අය ඕවා දන්නේ නැද්ද? ඔවුන්ට ඕනේ කොහොම හරි බලේ අරන් හම්බ කරගන්න විතරයි. විඳින්නේ රටේ දුප්පත් මිනිස්සු. මේවගේ ගොන්නු ඉන්න රටක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 193 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 701 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1099 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site