
(යොහාන් භාසුර)
ගෘහස්ථ ගෑස් බෙදා හැරීම භෙට (24 අඟහරුවාදා) සිට සිදුනොවන බවත් ගෑස් පෝලිම්වල නොසිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරන් මහතා අද (23) රාත්‍රිය පැවසීය.
ලිට්‍රෝ සමාගම සතුව තිබූ ගෑස් තොග අවසන් වීම නිසා ගෘහස්ථ ගෑස් නිෂ්පාදනය අත්හිටුවීමට සිදු වූ බවත් අත්‍යවශ්‍ය සේවාවලට සහ ව්‍යාපාර කටයුතු සඳහා පමණක් ගෑස් තවදුරටත් නිකුත් කරන බවත් වී. කේතේෂ්වරන් මහතා කීය.
මුදල් ගෙවා ඇති ගෑස් නෞකා දෙකෙන් ලබන බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත පළමු නෞකාවෙන් ගෑස් ගොඩබෑමෙන් පසුව ලබන සිකුරාදා හෝ සෙනසුරාදා වනවිට නැවත ගෑස් බෙදාහැරීම ආරම්භ කිරීමේ හැකියාව ඇති බවකි මාධ්‍ය ප්‍රකාශකවරයා එම කාලය තුළ ජනතාව ගෑස් පෝලිම්වල සිටීම, ගෑස් වැඩි මිලට ලබාගැනීම සහ ගෑස් තොග රැස් කිරීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටින බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
520
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2252
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1683
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගෑස් ගන්න හෙට පෝලිමට එන්න එපා