IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගවයින්ට තණකොළ නැතැයි උද්ඝෝෂණයක්

( රොමේෂ් මධුෂංක)

පවතින දැඩි වියලි කාලගුණය හා ගෙවිතැන් මෙන්ම කෘෂිකාර්මික කටයුතු හේතුවෙන් කිලනොච්චියේ කිරි ගවයින්ට අවශ්‍ය තණකොළ නොමැතිවීම හේතුවෙන් කිරි නිශ්පාදනය දැඩි ලෙසින් අඩු වී ඇතැයි කිලනොච්චියේ කිරි ගොවීහූ කියති.

කිරි ගවයින්ට තණකොළ ආහාරයට ගැනීම සඳහා රාජ්‍ය හෝ පෞද්ගලික අංශයන්හි මැදිහත්වීමට ස්ථානයන් වෙන් කර දෙන මෙන් ඉල්ලා ගොවීහු විරෝධතාවයක්ද සංවිධානය කොට තිබුණි.

කිලිනොච්චිය කෝනාවිල් ප්‍රදේශයේ ජීවත්වන කිරි ගොවීන් රැසක් විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබූ අතර ඔවුන්ගේකිරි ගවයින්ද අසල පිහිටි කුඹුරු යායකට රැගෙනවිත් මෙම විරෝධතාවය සිදුකරනු ලැබීය.

 

 



අදහස් (5)

ගවයින්ට තණකොළ නැතැයි උද්ඝෝෂණයක්

Prase Thursday, 03 August 2023 01:17 PM

මේවා මාර ආතල් ,තව ටික දවසක් යද්දී මදසරුයි කියලත් උද්ඝෝෂණය කරයි

:       0       0

Nimal Thursday, 03 August 2023 02:27 PM

පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් නම් යහතින් වැජඹේවා

:       0       0

Kazi Shajahan Thursday, 03 August 2023 02:40 PM

69 ලක්ෂයක් ම තණකොළ කෑවා නේ පහු ගිය කාලේ ඉඳන්ම .ඉතින් කොහෙද ගවයන්ට ඉතුරු වෙන්නේ

:       0       0

chandima Thursday, 03 August 2023 04:17 PM

ඔතන උද්ගොෂන කරල වැඩක් නැහැ. රනිල් ඉන්නෙ කොළඹ.

:       0       1

රනා Thursday, 03 August 2023 11:18 PM

අනුර කුමාරයාගෙන් ගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site