IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගුවන්තොටුපොළ කටයුතුවලට පෞද්ගලික අංශයටත් ඉඩ

(විමුක්ති එස් රුද්‍රිගු)

ගුවන් තොටුපලවල ගොඩබිම් හැසිරවීම, ආහාර සැපයීම සහ ජෙට් ඉන්ධන සැපයීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාව පුද්ගලික අංශයට ඇතුළු වීමට ඉඩ ලබා දීමට තීරණය කර ඇතැයි ෂින්හුවා පුවත් සේවය වාර්තා කර ඇත.

මෙම සේවාවන් දැනට රාජ්‍ය ඒකාධිකාරයක් බවට පත්ව තිබෙන බව සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ ජයකාන්ත මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළ බව ෂින්හුවා පුවත් සේවය පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල ඉහත සඳහන් සේවා සැපයීම සඳහා පෞද්ගලික අංශයට ආරාධනා කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ඔහු ප්‍රකාශ කළ බව එම පුවත් සේවය වාර්තා කර ඇත.

 



අදහස් (0)

ගුවන්තොටුපොළ කටයුතුවලට පෞද්ගලික අංශයටත් ඉඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 485 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site