(රංජන් කස්තුරි)
ගොවිජන රක්ෂණ මණ්ඩලය 2021 වසරේ යලකන්නයේ සිදු වූ පාඩු වෙනුවෙන් ගොවීන්ට රුපියල් කෝටි 21ක වන්දි මුදලක් ගෙවා තිබූ බව එම මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා පවසයි.
වී.බඩඉරිඟු, සෝයා, අර්තාපල්, ලොකු ලූණු හා මිරිස් වගාවන්ට සිදු වූ හානි වෙනුවෙන් එම ගොවීන්ට වන්දි ලබාදුන් බව ද වීරසිංහ මහතා සඳහන් කළේය
ගොවීන් 8678 දෙනකුට අයත් වන්දි මුදල් ඉකුත් 5 වැනි දා ඔවුන්ගේ බංකු ගිණුම්වලට බැර කළ බව ද අධ්‍යක්ෂ ජනාරාල්වරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd