
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වනාතවිල්ලුව සමනල විල්ලුව පිටාර ගැලිම හේතුවෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ ලිපි ලේඛණ ඇතුලත් ෆයිල් 600 ක් ජලයට අසුව ඇතැයි ප්‍රදේශීය ලේකම් එස්.එම්.පි. නන්දසේන මහතා පවසයි.
වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති සමනල විල්ලුව පිටාර ගැලිමේන් ප්‍රදේශීය ලේකම් කාර්යාල භුමිය අඩි තුනකට ආසන්න ප්‍රමානයක් ජලයෙන් යටව තිබු බව කියයි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලිපි ලේඛණ පිරි ෆයිල් 600 ක් පමන ගංවතුර හසුව ඒවා තුල තිබු ලේඛණ 2000 ක් පමන ජලයෙන් තෙත්ව තිබු බවත් අද දින එම ලේඛණ අව්වේ දමා වොලා ගැනිමට තම කාර්ය මණ්ඩලය කටයුතු කළ බව ප්‍රාදේශීය ලේකම් වරයා පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතරම් තාක්ෂණය දියුණු කාලයක තාමත් කඩදාසි, ෆයිල් වේලනවා. එක එක බහුබූත වලට වියදම් කරන රජයට බැරිද එක පාර ටිකක් වියදම් කරලා ඔය හැම ආයතනයකටම පාවිච්චි කරන්න සුදුසු "Document Management System " එකක් එක්ක ඔය දේවල් පරිගණක ගත කළා නම්. රජයේ කාර්යාල පවත්වා ගන්න ඕනෙත් නැතිවෙයි.