(ජේ.කේ.එල්. චාමින්ද)
පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් සියලුම පාසල් මෙම සතියේ සිකුරාදා වනතෙක් වසා දැමිමට තින්දු කළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.
ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් මෙම පාසල් සදුදා සිට දින තුනක් වසා දැමිමට මිට පෙර තින්දු කර තිබිණි.
ඒ අනුව බ්‍රහස්පතින්දා පාසල් විවෘත කිරිමට නියමිතව තිබුනද . පවතින වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය බලධාරින් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා සමග කළ සාකච්ඡාවකින් පසු තව දින දෙකක් පාසල් වසා දැමිමට තින්දු කළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.
පාසල් යලි ආරම්භ කරන දිනය මෙම සිකුරාදා තිරණය කිරිමට නියමිතව ඇත.
ගාල්ල නාගරික බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවසම් 06ක් සදහා සිමාසහිත සංචරණ සිමා පැනවිමට සෞඛ්‍ය අංශ මගින් නිර්දේශකොට ඇත.
හෙට (09) දින ග්‍රාම නිලධාරිවසම් 06 ආවරණය වන පරිදි පි.සි.ආර් පරික්ෂණ 1500ක් සිදුකිරිමට සැලසුම්කොට ඇත.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ගාල්ලේ පාසල් විවෘත කිරීම දින දෙකකින් කල් යයි