(යොහාන් භාසුර)
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකට හෙට (27) පැය 8 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
බද්දේගම ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙසේ අම්බලන්ගොඩ, බලපිටිය, බෙන්තොට, බටපොළ සහ ඇල්පිටිය යන ප්‍රදේශවලට පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බවත් එම කාලය තුළ හික්කඩුව ප්‍රදේශයේ ජල සැපයුම අඩු පීනයකින් ලැබෙන බවත් ජල සම්පාදන මණ්ඩලය වැඩි දුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd