
(නිහාල් ජයවීර)
කොරෝනා අවදානම් තත්ත්වය සැළකිල්ලට ගෙන ගල්ගමුව නරගය අද දින තුනක් වසා දැමීමට නාගරික වෙළෙඳ සංගමය හා වෙළෙඳ ප්‍රජාව තීරණය කර තිබේ.
ගල්ගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේව බල ප්‍රදේශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිත රෝගීන් දිනෙන් දින ඉහළ යාම නිසා මෙම තීරණය ගෙන ඇත.
ගල්ගමුව ප්‍රාදේශීය සභාව, සෞඛ්‍ය අංශ,නාගරික වෙළෙඳ සංගමය හා නාගරික වෙළෙඳ ප්‍රජාව එක්ව කරන ලද සාකච්ඡාවකින් පසුව අද සිට හය වැනි දින දක්වා ගල්ගමුව නගරය වසා දමනු ඇති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd