(ඉන්දිකා රාමනායක)
අකුරැස්ස තිබ්බටුවාව ප්‍රදේශයේ නිවසක් තුළ කපු මහතෙක් තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර ඔහුගේ හිස රැගෙන ගොස් නිලවලා ගඟට දැමූ බව කියන සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරු බලකාවල ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ (24) තරුණයෙකි.
සැකකරු විසින් නිල්වලා ගමට දැමූ කපු කපුමහතාගේ හිස කොටස සහ ඝාතනයට යොදාගත් කඩුව සොයා ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ගෙලකපා ගඟට දැමූ සැකකරු අල්ලයි