(සුමිත් පොතුපිටිය)
ඡ්න්ද නාමලේඛනය ලකුණු කිරීමේ කටයුතු සදහා යමින් සිටී ග්‍රාම නිළධාරීනියට තර්ජනය කිරීම සම්බන්දයෙන් හිටපු කළුතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී වරයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර විලේගොඩ බොට්නික් වත්ත ප්‍රදේශයේ පදිංචි මන්ත්‍රී වරයෙකි.
අංක 718 එතනමඩල ග්‍රාම නිළධාරී වසමේ වැඩබලන ග්‍රාම නිළධාරී එච්.හිරුෂිකා ප්‍රියදර්ශනී යන අය විසින් කල පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර මන්ත්‍රී වරයා අද කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්. ඉන්ද්‍රජිත් මහතා පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 18
444
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ග්‍රාම නිළධාරීනියට පාට් දැමූ හිටපු ප්‍ර.සභා මන්ත්‍රී අත්අඩංගුවට
Bunny Preena Friday, 28 July 2023 11:23 AM
මිනිසුන්ට චන්ඩි පාට් දාන එක මේගොල්ලන්ගේ රාජකාරියේම කොටසක් වත්ද ?