
(අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)
ගුරු විභාග පවත්වන්නේ පවතින නඩු කටයුතු වලට අදාල අධිකරණ තීන්දු අනුව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ඉදිරියේදී ගුරු විභාග දෙකක් පැවැත්වීමට නියමිතව තිබෙන බව කී අග්‍රාමාත්‍යවරිය අධිකරණයෙන් දෙන තීන්දුවට අනුව ඒවා පවත්වන බව කීවාය.
ලැබී ඇති ඉල්ලීම් සැලකිල්ලට ගෙන උපාධිය ලබාගත් දිනය සම්බන්ධ කොන්දේසි සංශෝධනය කිරීම සඳහා අධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට කටයුතු කළ බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මොනරාගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් මොනරාගල රාජකීය විද්‍යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනි නොවන හමුදාවට පිරිමින් පමණක් බඳවා ගන්නට හැකි නම්, අවශ්‍යතාව පරිදි බස් කොන්දොස්තරවරියන් බඳවා ගත හැකි නම්, අවශ්‍යතාව පරිදි ඇයි පාසල්වලට ගුරු මහත්වරුන් බඳවා ගන්න බැරි? ගුරුවරියන්ට පෙම් කරන්න ඉස්කෝලවල ඉන්නෙ ලොකු කොල්ලො. ගුරුවරුන් සමානව වත් හිටියා නම් ඔච්චර දේවල් වෙන්න කලින් ඕක පුපුරනවා.