
(තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණානායක)
පළාත් පාලන මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වෙනුවෙන්, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නාම යෝජනා බාර දුන්නේය.
නාම යෝජනා පත්‍ර බාරදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය නායකවරයා ප්‍රකාශ කර සිටියේ, රටේ පවතින ආර්ථික දුෂ්කරතාවයට විසඳුම් ලබාදිය හැක්කේ සිය පක්ෂයේ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් වන බවත් මේ බව දන්නා රටේ බුද්ධිමත් ජනතාව පළාත් පාලන මැතිවරණය විශිෂ්ඨ අන්දමින් ජයග්‍රහණය කරවීමට කටයුතු කරන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා කියන කාරණය පොහොට්ටු නායකයො පවා පිළිගන්න දෙයක්. ඒත් ගම්මට්ටමින් නූගත් ජනතාව බොහොමයක් පොහොට්ටු නායකයො ගැන මිස වෙන කෙනෙක් ගැන හිතන්නේ නැහැ. මහින්ද නැතත් ඔවුන්ට රාජපක්ෂ කට්ටිය තමයි ලොකු. එහෙම වෙන්නෙ ඔවුන්ගේ ඔලුගෙඩි පොහොට්ටු නායකයො කුරුවල් කරල තියෙන්නෙ. ඒ මිනිස්සු කියන්නෙ චන්දය වෙන පක්ෂයකට දෙන්නනම් බැහැ කටුගානවා කියලා තමයි.
මෙවර හැම ආහතනයකම ඇපත් නැහැ. ස මසක් බලයේ සිටි ඔබේ පින් ජනාධිපතිගෙන් රටට සිදුවූ සෙතක් නැත. රට තවත් අගාධයට ඇදෙමින් පවතී.