(යොහාන් භාසුර)
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකට හෙට (26) දිනයේ පැය 10 කට ආසන්න කාලයක් ජල සැපයුම අත්හිටුවයි.
පූගොඩ, රන්පොකුණගම නිවාස සංකීර්ණය, වතුපිටිවල, මාඉඹුල, මඩුවේගෙදර, ඌරපොල සහ අත්තනගල්ල යන ප්‍රදේශවලට හෙට පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බවත් රන්පොකුණුගම සහ කිරිඳිවෙල ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයේ පූගොඩ, තුළුමගෙයි හදිසි නඩත්තු කටයුත්තක් සඳහා මෙසේ ජල සැපයුම අත්හිටුවයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ගම්පහ ප්‍රදේශ කීපයක හෙට පැය 10ක් ජලය නෑ