

(ශාන්ත රත්නායක)
ගාමිණි දිසානායක මහතාගේ 26 වන ගුණ සමරුව හිටපු කතානායක කරු ජයසුරිය මහතගේ ප්‍රධනත්වයෙන් අද (24) මහවැලි කෙන්ද්‍රය ඉදිරිපිට ඒ මහතාගේ පිළිරුව අසලදි පැවත්විණි.
එහිදි කතානායක කරු ජයසුරිය මහතා පිළිරුවට මල්දමක් පළදවා උපහාර දැක්වීය.
හිටපු පර්ලිමේන්තුවේ මන්ත්‍රී නවින් දිසානායක,මයන්ත දිසානායක ඇතුලු පවුලේ සමීපතම සාමාජිකයෝ පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරුන අය ගැන අගුන කිවීම සිංහලයාගෙ පුරුද්දක් නොවෙයි. නමුත් මෙතුමාගේ 'හපන් කම්' ගැන මහවැලියේ 'පස්' කොන්තරාත්තු ගත්ත අය නම් හොඳට දනිති. මරණින් පසු සියලුම 'දේශ ද්‍රෝහියෝ' 'දේශ ප්‍රේමියෝ' කරන මන්ත්‍රය ඇත්තේ අපගේ මාතෘභූමියේම පමනි.
මහවැලි ඇමැති වෙලා ඉන්න කාලේ මෙතුමා ආසියාවෙ ධනවත්ම පුද්ගලයා බව ආසියා වීක් සගරාව පළකරලා තිබුණා මතකයි.
මෙ වෙලා තියෙන දේ දැක්කා නම් ගාමිණී දිසානායක ආයෙත් නැගිටිනවා අම්මපා...
මහා පරිමානයේ වංචා දුෂණ ලංකාවට හඳුන්වා දුන්නේ කවුද?
වරක් ආසියාවෙ ධනවත්ම පුද්ගලයා ලෙස ඒෂියා වීක් සගරාවෙන් හදුන්වාදී තියෙනවා.