(ක්‍රිශාන් ජීවක ජයරුක්)
ගන්දර, කපුගම ප්‍රදේශයේදී අද (03) උදෑසන නාඳුනන තුවක්කු කරුවකුගේ වෙඩිපහරට ලක්වූ ව්‍යාපාරිකයෙක් තුවාල ගබා රෝහල්ගතකර ඇතැයි පොලීසිය කියයි.
තුවාල ලැබූ ව්‍යාපාරිකයා (48) බහුදින ධීවර යාත්‍රා හිමිකරුවෙක් හා බස් රථ හිමිකරුවෙකි . මොහු පසුගිය මාර්තු මාසයේදී දෙවුන්දර වෙඩි තැබීමකින් මිය ගිය තරුණයන් දෙදනාගේ ළඟම මිතුරාගේ පියා බව අනාවරණය වී ඇතැයිද , මිතුරා මේ වන විට විදෙස්ගතව සිටින බවද පොලීසිය කියයි.
අද උදෑසන 6.30 ට පමණ සිය නිවසේ ඉදිරිපිට තේ පානය කරමින් සිටියදී ව්‍යාපාරිකයා මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ. මේ වන විට නිවස අවට ආරක්ෂාව තරකර තිබේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ගන්දර වෙඩි තැබීමක්