IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ගිනිගත්හේන ගමක් නාය යෑමේ අවදානමක

(රංජිත් රාජපක්ෂ)

ගිනිගත්හේන රංජුරාව සදසිරිගම ප්‍රදේශයේ නිවාස 12 ක පදිංචි පවුල් 13 ක් නායයාමේ අවධානමක් හේතුවෙන්   වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කල බව අඹගමුව ප්‍රදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා පවසයි.

ගිනිගත්හේන රංජුරාව ඉහල කදු මුදුණේ පිහිටි සදසිරිගම ගම්මානය පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ස්ථාන කිහිපයකින් විශාල ලෙස ඉරි තලා ඇති බවත් එම ගම්මානයේ පිහිටි නිවාස කිහිපයක බිත්ති පුපුරා ඇති බවයි අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා කියා සිටියේය.

ඒ පිලිබදව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනට තමන් කල දැනුම් දිමක් මත නිලධාරින් කණ්ඩායමක් එම ගම්මානයට පැමිණ පරික්ෂණ පවත්වා එම ගම්මානයේ පදිංචිකරුවන් ඉවත් වන ලෙසට කළ දැනුම් දිමක් මත නිවාස 12 කට අයත් පවුල් 13 ක සමාජිකයන් තාවකාලිකව එම ගම්මානයට යාබදව පිහිටි තේ වත්තක ගොඩනැගිල්ලක පදිංචි කර ඇති බවත්,අවතැන් වු ගම්වාසින්ට අවශ්‍ය ආහාර පාන සහ පහසුකම් ලබාදිමට පියවර ගත් බවයි අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා කියා සිටියේ.



අදහස් (2)

ගිනිගත්හේන ගමක් නාය යෑමේ අවදානමක

janabala asamagi Thursday, 15 July 2021 02:57 PM

ඉක්මණට අයින් වෙනවලා ... යට වුණාම අපේ සිත් පෑරෙන බව දන්නේ නැතිද?

:       5       99

sharm warn Tuesday, 20 July 2021 10:56 AM

ආසියාවේ ආශ්චර්යය.. අපිට ඉතාම සතුටුයි.. මේ වගේ ව්‍යවසනවලට මූලික වෙච්ච අසාධාරණ සංවර්ධන වලට දායක වූ ඔක්කොටෝම අපි පින් පමුණුවනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17797 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 752 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site